20. පිපාසය...


පෙලෙනෙමි පිපාසයෙන්
ලිවීමේ කුමක් හෝ
ඇති නමුත් ඇති තරම්
අදහසුත් සිතුවිලිත්
නොමැත මට ඉසිඹුවක්
ගලපා ලියන්නට
පවස සන්සිඳුවාගන්නට...


No comments:

Post a Comment