06. පියාසරන හාදුව...



හදවතින් නැගී එන 
ආදරේ සුසුම් පොද
ගම් දනව් පසු කරන්
ඔබ සොයා හමනු ඇත...
මතකයේ මකරන්ද
සිනහවේ විහඟ නද
රැගෙන ඒ සුසුම් පොද
මද පවන් රළක් වී
ඔබට සෙත් පතනු ඇත...


No comments:

Post a Comment