එළැඹුනු උදෑසන ඉතාමත් තෙත්බර විය: හිමිදිරියේ පටන් නොනවත්වාම වර්ෂාව ඇද හැලූණු අතර උදෑසන කෑම මේසයේදී ලූසී සතුටින් කතා කළාය, "අද ස්ටීවන් කළින් එයි. මං දන්නවා - වැස්ස දාට එයා කළින් එනවා."
නමුත් ස්ටීවන් වේලාසනින් නොපැමිණි අතර ඒ වෙනුවට එහි පැමිණියේ වෙනත් අයෙකි. ඒ ෆිලිප් වැකම්ය. කාමරයට ඇතුළු වූ ෆිලිප් තම හිතවත්කම රහසක්ව පවත්වාගත යුතුයැයි සිතා මැගී වෙත හිස සැලීමෙන් පමණක් ආචාර කරන්නට සූදානම් වුවද ඇය ඔහු වෙත අත දිගු කර සිටි බැවින් ලුසී ඇගේ විශ්වාසය දිනා ඇති බව තේරුම් ගත්තේය. එය ඔවුන් දෙදෙනාටම ඉතාම සංවේදී මොහොතක් විය; නමුත් ජීවිතයේ අනුකම්පාව අවම ලෙස බලාපොරොත්තු වූ බොහෝ උදවිය මෙන් ෆිලිප්ද තම හැඟීම් පාලනය කරගන්නට අසමත් වූයේ කලාතුරකිනි. සිය ඇතුළාන්තයේ ඇති වූ දරුණු කැලඹීම ඔහු පිට කළේ තරමක් වැඩිපුර සුදුමැලි වීමෙන් හා සුපුරුදු ස්වරයට වඩා උච්ඡ ස්වරයකින් කතා කිරීමෙන් පමණි. නමුත් ඔවුන් නිහඬව එකිනෙකාගේ දෑත් අල්ලාගන්නා අතරේ මැගීට තම දෑස් කඳුලින් පිරී යන අන්දම දැනුණි. එම දර්ශනය ලුසී එලෙසින්ම බලාපොරොත්තුව සිටි අතර ෆිලිප් හා මැගී යළි මුණගස්වන්නට හැකි වීම පිළිබඳව ඇගේ කාරුණික හදවත සතුටින් ඉපිලෙමින් තිබුණි.
දළ හා කෘතිම සංවාදයකින් යුතු වූ විනාඩි කිහිපයකට පසු එම ආතතිය අවසන් කිරීමට සිතූ ලුසී තමාට යමක් අමතක වූ බව පවසා ඉක්මණින් කාමරයෙන් පිටව ගියාය. මොහොතකින්ම මැගී හා ෆිලිප් ලං වී යළිත් එකිනෙකාගේ දෑත් අල්වාගත් හ. ඔවුන්ගේ දෑස් වල තිබුණේ මෑතකදී සිදු වූ දුක්බර සිදුවීමක මතකය සමග නැවත හමුවන මිතුරන් දෙදෙනෙකුගේ දෑස් වල පවතින අන්දමේ දුක්බර තෘප්තියකි.
"මං අයියට කිව්වා ඔයාව හම්බවෙනවා කියලා ෆිලිප්. මං මෙහෙ ඉන්නකල් අපිට හම්බවෙන්න පුළුවන්. ඒත් මං ඉක්මණටම ආපහු යනවා අලූත් රස්සාවකට."
"ඔයා යන්නම ඕනෙද?"
"ඔව්, මං වැඩි කාලයක් මෙහෙ ඉන්න හොඳ නෑ - මං කාටවත් බරක් වෙලා ඉන්න කැමති නෑ. මට අයියා එක්ක ඉන්නත් බෑ, එයා මට කොච්චර හොඳට සැලකුවත්. එයාට හැම වෙලාවෙම මට කන්න අඳින්න හොයලා දෙන්න වෙනවට මම කැමති නෑ."
මොහොතක් නිහඬව සිටි ෆිලිප් යළි කතා කළේය. "වෙන කරන්න කිසිම දෙයක් නැද්ද මැගී? ඒකද ජීවිතේ? ඔයා ආදරේ කරන අයගෙන් ඈත් වෙලා ඉන්න එක?"
"ඔව් ෆිලිප්," ආයාචනාත්මක බැල්මෙන් ඔහු දෙස බලමින් ඇය කීවාය. "අඩුගානේ දැනට. මං දන්නෙ නෑ ඉස්සරහට මොනවා වෙයිද කියලා. ඒත් දැන් මට හිතිලා තියෙන්නේ ආදරේ මට ආයෙ කවදාවත් සැනසීමක් අරගෙන එන එකක් නෑ කියලා. හැමදාමත් මට ආදරේ ලැබුණේ දුකත් එකතු වෙලා." ඇය යළි සිය මැහුම අතට ගෙන සිත එක්තැන් කරගෙන එහි නිරත වූවාය. ෆිලිප් නිහඬව ඈ දෙස බලා සිටියේය. වැඩි වෙලාවක් යාමට පෙර දොරටුවේ සීනුව නැවතත් නාද වූයේ හුරු පුරුදු තාලයකටය. එය ඇසෙන තෙක් මග බලා සිටි ලුසී ස්ටීවන්ව කාමරයට කැඳවාගෙන ආවාය.
"ඉතිං යාළුවා," ඔහු ෆිලිප් වෙත ගොස් හෘදයාංගම ලෙසින් අතට අත දෙමින් කීවේය. "ආපහු දකින්න ලැබුණට සතුටුයි. හැබැයි අර වහලේ උඩ වහලා ඉන්න ගේ කුරුල්ලෙක් වගේ ගෙදර මිනිස්සුන්ටවත් දන්නන්නෙ නැතුව එහෙ මෙහෙ යන එකනං අඩු කළොත් හොඳයි. කිසි වැඩකට නැතුව අර කෙළවරක් නැති තරප්පු පේළිය නැගගෙන මට අර චිත‍්‍ර කාමරේ හොයාගෙන යන්න වෙච්ච විසි වෙනි පාර මේ මං හිතන්නේ. ඔහේගේ වැඩකාරයෝ හිතං හිටියේ ඔහේ එතන ඉන්නවා කියලා!"
"මාව හම්බ වෙන්න අමුත්තෝ එන්නේ බොහොම අඩුවෙන් - ඉතිං මගේ ගමන් බිමන් ගැන දැනුම් දෙන එකේ ඒ හැටි තේරුමක් නෑ ගොඩක් වෙලාවට," ස්ටීවන්ගේ ප‍්‍රබෝධමත් ශක්තිමත් පෙනුමත්, ප‍්‍රාණවත් කෙළිලොල් කටහඬත් නිසා දැනුණු පීඩනයෙන් යුතුව ෆිලිප් කීවේය.
'මැගියි ෆිලිපුයි ඉන්නේ සතුටින් නෙවෙයි,' ලූසී කල්පනා කළාය. 'කාලෙකට පස්සේ මුණගැහුනම දුකක් දැනෙන්න ඇති.' ඇය ස්ටීවන් වෙත හැරුණාය. "මේ වැහි දවස් වල අපිට අස්සයො පිටේ යන්නත් බෑනේ. අපි සිංදුවක් අහමුද? ඔයයි ෆිලිපුයි එක තැනක ඉන්න වෙලාව නිකම්ම නාස්ති වෙන්න දෙන්න හොඳ නෑ. ලස්සන සිංදුවක් කියන්නකෝ."
එම යෝජනාවෙන් ප‍්‍රබෝධමත් වූ ෆිලිප් නොපමාවම පියානෝව අසළින් හිඳ ගත්තේය. ස්ටීවන්ද ඔහුට එකතු වූ අතර ඔවුන් දෙදෙනා එක්ව ඉතාම අලංකාර ගීයක් ගැයූහ.
සංගීතය ඇරඹුනු මොහොතේ පටන් මැගී සිය මැහුම වෙත අවධානය යොමු කරන්නට දැඩි උත්සාහයක් දැරුවාය. ඇය ස්ටීවන්ගේ ගායනය කොතරම් ප‍්‍රිය කළාදැයි ස්ටීවන් දන්නා බවට කිසිදු සැකයක් නොවූ නමුත් ඇය ඒ බව නොපෙන්වා සිටීමට උත්සාහ කළාය. ඔහු ගායනා කරද්දී සැම විටම හිටගෙන සිටියේ එවිට ඈ ඔහුගේ ගායනය රසවිඳින අන්දම ඔහුට හොඳින් දැකගත හැකි වන නිසා බවද ඇය දැන සිටියාය. නමුත් ඇගේ උත්සාහයෙන් ඵලක් වූයේ නැත: ඉක්මණින්ම සිය මැහුම පහත හෙලූ ඇය ගීතය තුළ අතරමං වූවාය. අසරණ මැගී! සිහින දකිනා දෑසින් යුතුව හිඳගෙන සිටි ඇගේ දසුන ඉතාමත් සුන්දර වූ අතර ඇගේ මුහුණේ එතරම් සංවේදී බවක් මින් පෙර කිසිදා දැක නොමැති බව ෆිලිප් කල්පනා කළේය. "තව එකක්! තව එකක්!" ගායනය නිම වූ විගස ලුසී කීවාය. "වේග තාලෙක එකක් කියන්න. මැගී නිතරම කියනවා එයා සද්ද බද්ද වැඩි සින්දු වලට කැමතියි කියලා."
"එහෙනං 'අපි පාර දිගේ යමු' සින්දුව හොඳයි," ස්ටීවන් කීවේය - "මේ වගේ වැහි දවසකටත් ගැලපෙනවා."
"ස්ටීවන් ඒකට ලෑස්ති වෙනකල් ඔයා වෙන එකක් කියන්නකෝ ෆිලිප්." ඔහුගේ අතැඟිලි පියානෝවේ ඒ මේ අත දුවනු දුටු ලූසී කීවාය. "ඔයා මොන සින්දුවද ඔය ගහන්නේ?"
"මතක නැද්ද?" ෆිලිප් වඩා පැහැදිලි ස්වරයන් වාදනය කරමින් ඇසුවේය. "ඒක 'ලා සම්නම්බුලා' ඔපෙරාවෙන්. ඒකේ ප‍්‍රධාන ගායකයා ගෑණු ළමයට කියනවා ඒ ගෑණු ළමයා තමන්ව අත් ඇරියත් තමුන් එයාට හැමදාම ආදරෙයි කියලා. 'මං ආදරෙයි තවමත්' කියලා සිංදුවක් මං කියනවා ඔයා අහලා තියෙනවනේ. ඒ ඒ සිංදුවම අපේ බාසාවෙන්."
ෆිලිප් එම ගීතය තෝරාගත්තේ උවමනාවෙන්මය. මැගී වෙත එක එල්ලේම පැවසිය නොහැකි වූ කරුණු ඔහු ගීතය හරහා හඟවන්නට උත්සාහයක් දැරුවේය. එම ගීතයෙන් මැගී හැඟීම්බර වූවා මිස සතුටට පත් වූයේ නැත: එමගින් කියා පෑවේ විවිධාකාර දුක්බර මතකයන් සහ සිතුවිලි පිළිබඳව වූ අතර එය කුල්මත් බවක් වෙනුවට ගෙන ආවේ නිහඬ පසුතැවීමකි. අසරණ ෆිලිප්! මැගීගේ වටපිටාව පිළිබඳව බෙහෙවින් සංවේදී වූ ෆිලිප්ට ඈ හා ස්ටීවන් අතර අසාමාන්‍ය බැඳීමක් ඇති බවට සැකයක් පහළ විය. එක්වරම එතැනින් පිටවී යාමට ඔහුට සිතුණි. එවිට සිය සැකය පිළිබඳව වඩාත් හොඳින් කල්පනා කිරීමට ඔහුට ඉඩකඩ ලැබෙනු ඇත. නමුත් ඒ සමගම, ස්ටීවන් එහි රැඳී සිටින තාක් එහි හිඳීමට ඔහුට උවමනා විය - ස්ටීවන් හා මැගී එක්ව හිඳින සෑම මොහොතකම ඔවුන් හා හිඳීමට ඔහුට උවමනා විය. ෆිලිප්ට දැනුණු පරිදි මැගීව ඇසුරු කරන ඕනෑම කෙනෙකු ඈ හා ආදරෙන් බැඳීම සාමාන්‍ය දෙයක් වුවද, ඇය ස්ටීවන් හට ආදරය කරන්නට පටන් ගතහොත් ඇගේ අනාගතය ප‍්‍රීතිමත් වනු ඇතිදැයි යන්න සැක සහිත විය.
කෙතරම් කඩවසම් හා ප‍්‍රියමනාප වුවද, බුද්ධිමත් බවෙන් තොර කෙළිලොල් බවට ප‍්‍රිය කළ තරුණයෙකු වූ ඔහු බුද්ධිමත් මැගී හට නොගැලපෙනු ඇත. ඒ ගැන තව තවත් සිතත්ම ෆිලිප් වඩ වඩාත් කලබල වූ අතර අවසානයේ පස්වරු එකට පමණ ඔහුට හා ස්ටීවන්ට පිටව යාමට කාලය එලැඹුනු මොහොතේ ෆිලිප් සැනසුම් සුසුමක් හෙලූවේය.
දිනෙන් දින ගත වත්ම ස්ටීවන් හා මැගී අතර වූ ආකර්ශනය වඩ වඩාත් ප‍්‍රබල විය. ලුසී නිවසේ නොමැති බව දැන දැනම ඔහු ඇතැම්විට ඩීන් නිවසට පැමිණීමට පටන්ගත්තේය; ඔහුට මැගීගෙන් ඈත් වී හිඳීමට නොහැකි බවක් දිස් විය. අනෙක් පසින් ඇය, ලුසී හා ෆිලිප් දෙදෙනාම වෙනුවෙන් තම හැඟීම් පාලනය කරගැනීමට හැකි උපරිම අන්දමින් උත්සාහ දැරුවද එය ඈ වෙත රැගෙන ආවේ නොසතුටක් පමණි. ස්ටීවන් ගෙස්ට් පිළිබඳව ඈ තුළ පැන නැගුණු මෙම ආකර්ශනය ඇයට සිය ජීවිත කාලය තුළ දැනී ඇති කිසිඳු හැඟීමකට සම කළ නොහැකි ප‍්‍රබල හැඟීමක් විය, ඇතැම් අවස්ථා වලදී එය පාලනය කරගත නොහැකි තරම් ප‍්‍රබල විය. අවසානයේදී මෙයට සුදුසුම පිළියම පිටව යෑම බවට තීරණය කළ ඇය ඒ සඳහා කටයුතු සූදානම් කිරීමට පටන්ගත්තාය. ඇය ඇගේ පැරණි පාසැල් පාලිකාවට ලිපියක් ලියූ අතර මව අහිමි දැරියන් තිදෙනෙකුව රැක බලාගැනීම සඳහා වූ තරනතුරක් ඇය මැගීට ඉක්මණින්ම සොයා දුන්නාය. එහි කටයුතු ඇරඹීමට නියමිතව තිබුණේ ජූනි විසිපස් වනදා වූ අතර එතෙක් මැගීට සිය නැන්දලා මාමලා බැලීමට යා හැක. එලෙස ඇයට ස්ටීවන් ගෙස්ට්ගේ බියකරු ආකර්ශනීය බවෙන් ඈත් වී සිටිය හැකි වනු ඇත.

- මතු සම්බන්ධයි -

/ "වේග තාලෙක එකක් කියන්න. මැගී නිතරම කියනවා එයා සද්ද බද්ද වැඩි සින්දු වලට කැමතියි කියලා." /
ReplyDelete"එහෙනං 'ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ' සින්දුව හොඳයි," ෆිලිප් කිවේය.
" මතකද අර ඔයා ඒ කාලෙ කිව්වෙ ඒ සිංදුව ඇහෙනකොට ඔයාගෙ හිතේ මැවෙන රූපෙ ගැන. අර එක මනුස්සයෙක් වහලෙ පරාලෙක ඔංචිල්ලාවක් බැඳල ඒකෙ නැඟල පැද්දි පැද්දි දාං අදිනව. අනික් මනුස්සය දාං ලෑල්ල තියෙන බංකුව යට රිංගගෙන දාං අදිනව.." .
ඒ පැරණි සිදුවීම සිහිපත්වූ මැගීට සිනහව නවත්වාගත නොහැකිවිය.
හපොයි මගේ මේ හිනාවට අලවගන්ඩ පැලැස්තරයක් එවාපියෝ! :D
Delete:) :)
Deleteඋඩ කමෙන්ටුව කියවීමෙන් පසු කතාව පිලිබඳව ලිවීමට සිටි දේ අමතක වූ බව කරුණාවෙන් සලකන්න :)
ReplyDeleteචැහ්, මහ අපරාදයක් වෙන්ඩ යන්නෙ. මං ඔය උඩ කමෙන්ට් එක මකලා කුණු බක්කියට විසි කරන්ඩද?
Deleteඑපා එපා..!
Deleteමැගීයි ෆිලිප්වයි මට නිකං මැවිල පේනව :)
ඕන්න ඔයා එපා කියපු හින්දා එහෙනං නොමකා ඉතුරු කළා. :)
Deleteරවී අයියා කියුවොත් ඔහොම එකක් තමා.. හික් හික්
ReplyDeleteඅනේ සිතූ දැන් නම් ඔයාට ඉක්මනින් ඉක්මනින්කතාව දාන්න වෙයි.. ඒ මොකද එක හුස්මට කියවන්න ආසයි..
ඔය රවි අයියා කියපු කතාවට තියෙනවා පොඩි ඉතිහාසයක්. එයා කාලෙකට උඩදි ලියපු පෝස්ට් එකක එක තැනක තිබ්බා කවුද එක්කෙනෙක් ඔළුව දෙපසට වැනුවා කියලා. ඒ කියලා ආයෙම කියලා තිබුණා තිරස් අතට කියලා. ඉතිං ඕක කියවලා මම ඇහැව්වා ඔළුව දෙපැත්තට වනන්නේ ඉතිං කොහොමත් තිරස් අතට තමයිනේ කියලා. ඉතිං ඒ ගමන මේ පඬිතුමා තර්ක කරපි ඔළුව දෙපැත්තට වනනවා කිව්වහම උඩට පහළට වනන එකත් අදාළයි, ඉතිං පාඨකයාට හොඳට පැහැදිලි වෙන්න තිරස් අතට වැනුවා කියලා විශේෂයෙන් කිව්වා කියලා. ඒ දවස් වල අපි කමෙන්ට් කරන්න ගියහම පැල් බැඳගෙන දිග හෑලි ලියන්නේ. ඉතිං කොහොමහරි ඒ පෝස්ට් එකේමද වෙන පෝස්ට් එකකද මන්දා අපි කමෙන්ට් අස්සේ සින්දුත් ලියන්න පටන්ගත්තා. ඔන්න ඔය සින්දු ලියාගෙන යද්දි මම අයියා ඔය කියලා තියෙන සින්දුව ලඟින් තරු ලකුණකුත් දාලා එයා කියපු තර්කයට අනුව දෙපැත්තේ ඉඳගෙන දාං අදින්නේ කොහොමද කියලා පැහැදිලි කළා. ආන්න ඒ ගැන තමයි ඔය කියලා තියෙන්නේ. :)
Deleteඔන්න එහෙනං දානවා අනිත් කොටස.