මේ මං පුංචි කාලේ ඉඳන් ආසාවෙන් අහපු, තාමත් ආදරේ කරන අපූරු ඉංග්‍රීසි ගීතයක්.
There's a hole in the bucket, dear Liza, dear Liza,
There's a hole in the bucket, dear Liza, a hole.
Then mend it, dear Henry, dear Henry, dear Henry,
Then mend it, dear Henry, dear Henry, mend it.
With what shall I mend it, dear Liza, dear Liza?
With what shall I mend it, dear Liza, with what?
With a straw, dear Henry, dear Henry, dear Henry,
With a straw, dear Henry, dear Henry, with a straw.
The straw is too long, dear Liza, dear Liza,
The straw is too long, dear Liza, too long,
Then cut it, dear Henry, dear Henry, dear Henry,
Then cut it, dear Henry, dear Henry, cut it.
With what shall I cut it, dear Liza, dear Liza?
With what shall I cut it, dear Liza, with what?
With a knife, dear Henry, dear Henry, dear Henry,
With a knife, dear Henry, dear Henry, with an knife.
The knife is too dull, dear Liza, dear Liza,
The knife is too dull, dear Liza, too dull.
Then sharpen it, dear Henry, dear Henry, dear Henry
Then sharpen it, dear Henry, dear Henry, sharpen it.
On what shall I sharpen it, dear Liza, dear Liza?
On what shall I sharpen it, dear Liza, on what?
On a stone, dear Henry, dear Henry, dear Henry,
On a stone, dear Henry, dear Henry, a stone.
The stone is too dry, dear Liza, dear Liza,
The stone is too dry, dear Liza, too dry.
Well wet it, dear Henry, dear Henry, dear Henry,
Well wet it, dear Henry, dear Henry, wet it.
With what shall I wet it, dear Liza, dear Liza?
With what shall I wet it, dear Liza, with what?
try water, dear Henry, dear Henry, dear Henry,
try water, dear Henry, dear Henry, water.
In what shall I fetch it, dear Liza, dear Liza?
In what shall I fetch it, dear Liza, in what?
In a bucket, dear Henry, dear Henry, dear Henry,
In a bucket, dear Henry, dear Henry, a bucket.
There's a hole in my bucket, dear Liza, dear Liza,
There's a hole in my bucket, dear Liza, a hole.
Use your head, then! dear Henry, dear Henry, dear Henry,
Use your head, then! dear Henry, dear Henry, use your head!
පිදුම: අන්දර මල්දමේ මාත් එක්ක මල් ගොතන්න එකතු වෙන මගේ ආදරණීය යාළුවෝ පස් දෙනාට... ;)

හපොයි..උඹත් කොරන වැඩ....පපුව ඇතුලෙන්ම ගලාගෙන එන සෙනෙහස සමඟ බොහොම ස්තූතියි නඟේ .....:) :)
ReplyDeleteපොඩි අපූරු සමපාත සිදුවීමකුත් ( Coincidence ) තියනව කියන්න.ඔයාගෙ කලින් සටහනට ..මිහි මත දිලි තරු කැට...මම ලියපු කමෙන්ට් එකේ Dyslexia රෝගයෙන් පෙලුනු මම ගරු කරන සුප්‍රසිද්ධ පුද්ගලයින්ගෙ නම් ලැයිස්තුවක් මම සඳහන් කලා මතකද?...ඒ ලිස්ට් එකේ ඉන්න Harry Belafonte තමයි මම අහපු ඔය ගීතය කියන්නෙ....ඒක එයාගෙම සිංදුවක් නම් නෙවෙයි. ඒත් එයා නමසිය හැට ගනන් වල ඒ ගීතය කියල තියනව. මම ඇහුවෙ ඒ හැරී කියන ගීතය.
I value the friend who for me finds time on his calendar, but I cherish the friend who for me does not consult his calendar. - Robert Brault
අයියගෙ කමෙන්ට් එකට ගොඩාක් ස්තූතියි. සින්දුවට කොච්චර ආස උනත් මේ වෙනකල් මං දැනං හිටියේ නෑනේ ඒක කියන්නෙ කවුද කියලා.
Deleteආයෙත් Quote Garden පැත්තෙ ගිහින් වගේ. :)
There are friends of thousand kinds but the very best is the friend who guides you to quote garden.
Deleteහා..මේක කොහෙන්ද හොයාගත්තෙ?...කියන්න බලන්න පුළුවන් නං :) :)
Thank you! :) It's from "Ravi's Quotes". :D
Deleteමේ සින්දුව යු ටියුබ්වල දැක්කා
ReplyDeleteඅන්දර මල්දමටත් එකතු වුනා...දැන් මම මේ කල්පනා කරන්නෙ හෙන්රි කවුද ලයිසා කවුද කියලා..පේන විදිහට නම් අන්දර මල්දමේ ඉන්නෙ එක හෙන්රි කෙනයි..හික්ස්
:D :D :D ස්තූතියි රූ. මල් දමේ කතන්දරත් කියවන්න එන්න. යූ ටියුබ් ලින්ක් එකනම් තාම බැලුවේ නෑ. හෙමීට බලන්නම්කෝ. ස්තූතියි හොඳේ.
Deleteමල් දමේ ඉන්න අපි විතරක් නෙම්යි, රන්දි අක්කා කිව්වා වගේ මේ මුළු ලෝකෙම ඉන්නෙ හෙන්රිලා ලයිසලා තමයි. :D
උදේ පාන්දර මේක දැකලා කඳුලු එන තරමට හිනා ගියා. නිර්මාණශීලී කීවට සිත්තමියෝ මෙච්චර නිර්මාණශීලී කියලා දැනගෙන හිටියේ නෑ. හී හී...
ReplyDeleteනිර්මාණශීලියි? පිදුම නේ??? :D :D :D :D :D ඒ ගෞරවය හිමි වෙන්න ඕනේ ඉතිං මල් දමේ ඉන්න ඔයාලටම තමයි. බොරුද මං කියන්නේ? :D :D :D :D :D
Deleteස්තූතියි පොඩ්ඩි අක්කේ... :)
හික් හික් හික්.............. වැඩි හරියක් ඉන්නෙ හෙන්රිලා සහ ලීසලා නෙද මෙ පෘථිවියෙ............ :D :D:D
ReplyDeleteඇති යාන්තං, ඉඳලා ඉඳලා මෙයාගෙන් කොමෙන්ටුවක් වැටුණා. ඔන්න ඉස්සර වෙලාම බුලත් අතක් හෙම දිල්ලා පිළිඅරගෙන ඉන්නංකෝ... ආයිබෝං ඈ... :)
Deleteඔව් ඔව් ඔව්, මේ ලෝකේ ඉන්නෙ වැඩිහරියක්ම ඒගොල්ලෝ තමයි. :D :D :D
දැං කරන්න ඕන දේ ලීසා ම කියල තියෙන්නේ ඔය පැහැදිලි ඉංග්‍රීසියෙන් .. ඔලුව පාවිච්චි කරන්නයි තියෙන්නේ :D
ReplyDeleteඇත්ත තමයි රෝස මලේ. ඒත් හැබැයි හෙන්රිට ඕකටත් මොකක් හරි කියන්න තියෙයිද දන් නෑ. :D කවුද දන්නෙ, සින්දුව ඔතනින් නතර උනාට ඒ දෙන්නගෙ ජීවිත කතාව ඔතනින් නතර වෙන්නෙ නෑනේ. :) :) :)
Delete