A canvas, where the emotions and feelings are painted with words...
26
වැරදියි! :)
1->2 (+1), 2->5 (+3), 3->10 (+5), 4->17 (+7), 5->26 (+9).... මං ආසම කරපු පොතක් තිබුණා අපේ ගෙදර ඒ කාලේ ගණිත විනෝදය කියලා, මතක විදියට රුසියානු පොතක සිංහල පරිවර්ථනයක්.. දැන් නම් ඒක ගෙදර හොයා ගන්න නෑ.. ඒකේ තියෙනවා බොහෝම ලස්සන කතන්දර ගණිතය හා සම්භන්දව. පෝස්ට් එක දකිනකොට හිතුවේ එහෙම එකක් කියලා :)
උත්තරේ වැරදුණත් මේ වගේ පැහැදිලි කරලා උත්තරේ ලියපු එක ගැන ගොඩාක් ස්තූතියි. මම ඉදිරිපත් කරපු ගැටලුවේ ඉලක්කම් මැද තියෙන සමාන ලකුණ නිසා තමයි මේක කණපිට හැරෙන්නේ. නැත්තම්, අපි ඒ සම්බන්ධතා එක්ක රටාවක් ගොඩනගන්න හැදුවොත් අනිවාර්යෙන්ම 26 තමයි හරි උත්තරේ. ඒත් අපි ගැටළුවකදි උපකල්පනයක් කළොත් (IF 2 = 5) අපිට ගැටළුවේ ඉස්සරහට යන්න වෙන්නේ ඒ උපකල්පනය පදනම් කරගෙන. ඒ නිසා තමයි මේ ගැටළුවට උත්තරේ 2 වෙන්නේ. :)ගණිත විනෝදය පොත අපේ ගෙදරත් තිබ්බා. ගොඩාක් දේවල් ඒකෙන් ඉගෙනගත්තා. ගණිත හෝඩියත් එහෙමයි. ඒකත් රුසියානු පොතක්. ගණිත විනෝදයට කළින් පොඩි ළමයින්ට අත ගහන්න හොඳ පොතක්.
වැරදියි! ආදරෙන් පිළිගන්නවා මගේ කවි පොතට. :)
මම ගත්තේ මෙහෙමයි 2 x 2 = 4 +1 =53x 3 = 9 + 1= 104x 4 = 16 + 1 = 17අවසාන වශයෙන් 5 x 5 = 25 + 1 = 26අමාගේ උත්තරේ 2 හරි නම් 2 හරි ගියේ කොහොමැයි ?
මම කල්‍යාණ මිත්‍රට උඩ දීලා තියෙන උත්තරේ බලන්නකෝ. අපි මේ ගැටළුවෙන් රටාවක් ගොඩනගන්න හැදුවොත් 26 තමයි උත්තරේ. ඒත්, ගැටළුවේ ඉලක්කම් මැද තියෙන සමාන ලකුණ නිසා ඒක වෙනස් වෙනවා. අපි 2 = 5 කියන උපකල්පනයෙන් තමයි ගැටළුව පටන්ගන්නේ. ඉතින්, අපේ ගැටළුවේ ඉස්සරහට අපිට යන්න වෙන්නෙත් ඒ උපකල්පනයත් එක්ක. එතකොට 2 = 5 නම්, අනිත් පේලි අමතක කළත් අපෙන් අන්තිමට අහන 5 සමාන වෙන්නේ 2 ට.මේ ගැටළුව මම හොයාගත්තේ මෙන්න මෙතනින්. ඒකේ තව මේ වගේ මොළේ කැරකිලා යන ගැටළු මහා ගොඩක් තියෙනවා. ඒකේ කියන හැටියට මේ ගැටළුව 99%ක්ම අසමත් වෙනවා. ඇත්තම කියන්න, මමත් හරි උත්තරේ හොයාගත්තේ ඒකේ කමෙන්ට්ස් කියවලා තමයි. මමත් උත්තරේ කියලා හිතාගෙන හිටියේ 26. :D
මම මේක MS Excel worksheet එකක formula එකකට දාලා බැලුවා =IF(2=5,3=10,4=17 යනාදි වශෙයෙන්) මෙන්න උත්තරේ ආවා Are you *&*&$% nuts you idiot? කියලා.:D
දැනට හතර දෙනෙක් උත්තර දීලා තියෙනවා. ඒ අතරින් හෙන්රි අයියගේ උත්තරේ විතරක් මං පබ්ලිශ් කලා. හැබැයි කියන්න ඕනේ, තාම කවුරුත් හරි උත්තරේනං හොයාගෙන නෑ. තෑග්ග මටම තියාගන්න වෙයිද දන්නෙ නෑ. :D
ඔය වෙලාවට තමයි ඉතින් ඩූඩ් ගේ කොම්පියුටරේ දුන්න වගේ උත්තර දෙන්න හිතෙන්නේ හිටං.. හැක්.
හැක් හැක් :D
2?
මෙන්න ඉන්නවා දෙවෙනි වතාවෙදි උත්සාහ කරලා තරඟයෙන් දිනපු ජයග්‍රාහිකාව. ඔයාගෙ තෑග්ග මගේ ඊලඟ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්න. ඔයාටත් දෙන්නේ, හැමෝ එක්කම බෙදාගන්න පුළුවන් රසවත් තෑග්ගක්. :D
//උදව්: ගණං කිව්වට මේවා ගණංම නෙවෙයි හොඳේ. :D// මේක දැක්කේ පස්සෙනේ සැක්.. මේව ගණන් නෙවෙයි ලොජික්. වෙල් ඩන් (වෙල් රෙඩ්) අමා!
යේ! ටැංකු ටැංකු!////උදව්: ගණං කිව්වට මේවා ගණංම නෙවෙයි හොඳේ//ඒකෙන් තමා අල්ල ගත්තේ
ඒකනේ, මෙච්චර උදව්වක් දීලා තියෙද්දිත්නේ මේ ළමයින්ට හරි උත්තරේ හොයාගන්න බැරි වුනේ. ඕක තමයි කියන්නේ ළමයි ප්‍රශ්න පත්තරේ අතට ගත්තහම උත්තර ලියන්න කළිං ප්‍රශ්නෙ හොඳට කියවලා ඉන්න කියලා! :Pඅමා අක්කා හපනා! :)
අැත්තනේ.................. සුපර් අමා...........
ඒකනේ...... අමා සුපර්........ :Dමේ පැත්තේ ආවට ස්තූතියි :)
ෂිහ්...මැඩම් ගණනක් දීල නේද කාලෙකට පස්සෙ? දැක්කෙ ඊයෙ ඔන්න..මේ ටිකේ බොහෝවිට ඕෆ් ලයින් හිටියෙ. නව රැකියා ස්ථානයේ අන්තර්ජාල පහසුකම් බොහොම අසීරුයි...:(මරු ගණිත ගැටළුව හෙහ්..හෙහ්.. අර අඩි 6 x අඩි 5.25 x අඩි 3.75 ප්‍රමාණයේ වලක දිග පැත්තෙ සම්පූර්ණ උසෙන් බාගයක් උස අඩියක් පළල පඩියක් තියෙනවනම් වලේ අඩංගු පස් ප්‍රමාණයකොපමණද? කියල ඇහුව වගෙ ප්‍රශ්ණයක්...:)
ඒකනෙ, අයියට මිස් වුනා නේද ගණං පාඩම. හප්පා, අයියත් ඔය දීලා තියෙන්නේ හොඳ ගැටළුවක්. උත්තරේ මොකද්ද හැබෑටම. වළ ඇතුලේ පස් නෑ කියන්න බෑ. මොකද පඩියක් තියෙනවනේ. පඩියේ පස් තියෙන්න ඕනේ. ඒත් අඩි 6 දිගයි අඩි 3.75න් බාගෙ උසයි අඩියෙ පළලයි වැඩි කරලා ගන්න පඩියේ පරිමාවෙන් පස් ප්‍රමාණය කියන්නත් බෑ. මොකද පඩිය හදන්න තව වෙන අමු ද්‍රව්‍ය යොදාගෙන තියෙනවා වෙන්න පුළුවන්. අන්න ඒවා සහ පස් අතර අනුපාතය තියෙන්න ඕනේ ගැටළුව හරියටම විසඳන්න. නෙහ්? :P
ඔයි පඩිය තීන්නේ කොහෙද හැබෑට? වල ඇතුළෙද පිටද?
සිත්තමී,හෙහ්..ඔයා ඔන්න ලැහැත්ති වෙන්නෙ ප්‍රශ්නෙ තවත් සංකීර්ණ කරල අන්තිමට ප්‍රශ්නෙ අහපු මනුස්සයත් ඔල්මොරොන්දං කරවන්න...:)..උත්තරේ බොහොම සරලයි. පඩිය ගැන කියන්නෙ උත්තර දෙන අය ටිකක් කන්ෆියුස්ඩ් කරවන්න. නැතුව නිකම්ම වලේ දිග x පලල x උස විතරක් කිව්වොත් පොඩි සැකයක් ඇතිවෙනවනෙ මෙතන මොකක්ද තියන ගැටලුව කියල. උත්තරේ ඇවිල්ල වලක පස් තියෙන්න විදිහක් නෑ එච්චරයි...;)
ආම්ස්,තේ කෝප්පෙක අඬුව තියෙන්නෙ කොයි පැත්තෙද?
හරියට හරි! අයියා මගේ අභිමතාර්ථය හරියටම තේරුම් ගත්තා. :D
26
ReplyDeleteවැරදියි! :)
Delete26
ReplyDeleteවැරදියි! :)
Delete1->2 (+1), 2->5 (+3), 3->10 (+5), 4->17 (+7), 5->26 (+9).... මං ආසම කරපු පොතක් තිබුණා අපේ ගෙදර ඒ කාලේ ගණිත විනෝදය කියලා, මතක විදියට රුසියානු පොතක සිංහල පරිවර්ථනයක්.. දැන් නම් ඒක ගෙදර හොයා ගන්න නෑ.. ඒකේ තියෙනවා බොහෝම ලස්සන කතන්දර ගණිතය හා සම්භන්දව. පෝස්ට් එක දකිනකොට හිතුවේ එහෙම එකක් කියලා :)
ReplyDeleteඋත්තරේ වැරදුණත් මේ වගේ පැහැදිලි කරලා උත්තරේ ලියපු එක ගැන ගොඩාක් ස්තූතියි. මම ඉදිරිපත් කරපු ගැටලුවේ ඉලක්කම් මැද තියෙන සමාන ලකුණ නිසා තමයි මේක කණපිට හැරෙන්නේ. නැත්තම්, අපි ඒ සම්බන්ධතා එක්ක රටාවක් ගොඩනගන්න හැදුවොත් අනිවාර්යෙන්ම 26 තමයි හරි උත්තරේ. ඒත් අපි ගැටළුවකදි උපකල්පනයක් කළොත් (IF 2 = 5) අපිට ගැටළුවේ ඉස්සරහට යන්න වෙන්නේ ඒ උපකල්පනය පදනම් කරගෙන. ඒ නිසා තමයි මේ ගැටළුවට උත්තරේ 2 වෙන්නේ. :)
Deleteගණිත විනෝදය පොත අපේ ගෙදරත් තිබ්බා. ගොඩාක් දේවල් ඒකෙන් ඉගෙනගත්තා. ගණිත හෝඩියත් එහෙමයි. ඒකත් රුසියානු පොතක්. ගණිත විනෝදයට කළින් පොඩි ළමයින්ට අත ගහන්න හොඳ පොතක්.
26
ReplyDeleteවැරදියි! ආදරෙන් පිළිගන්නවා මගේ කවි පොතට. :)
Deleteමම ගත්තේ මෙහෙමයි 2 x 2 = 4 +1 =5
Delete3x 3 = 9 + 1= 10
4x 4 = 16 + 1 = 17
අවසාන වශයෙන්
5 x 5 = 25 + 1 = 26
අමාගේ උත්තරේ 2 හරි නම් 2 හරි ගියේ කොහොමැයි ?
මම කල්‍යාණ මිත්‍රට උඩ දීලා තියෙන උත්තරේ බලන්නකෝ. අපි මේ ගැටළුවෙන් රටාවක් ගොඩනගන්න හැදුවොත් 26 තමයි උත්තරේ. ඒත්, ගැටළුවේ ඉලක්කම් මැද තියෙන සමාන ලකුණ නිසා ඒක වෙනස් වෙනවා. අපි 2 = 5 කියන උපකල්පනයෙන් තමයි ගැටළුව පටන්ගන්නේ. ඉතින්, අපේ ගැටළුවේ ඉස්සරහට අපිට යන්න වෙන්නෙත් ඒ උපකල්පනයත් එක්ක. එතකොට 2 = 5 නම්, අනිත් පේලි අමතක කළත් අපෙන් අන්තිමට අහන 5 සමාන වෙන්නේ 2 ට.
Deleteමේ ගැටළුව මම හොයාගත්තේ මෙන්න මෙතනින්. ඒකේ තව මේ වගේ මොළේ කැරකිලා යන ගැටළු මහා ගොඩක් තියෙනවා. ඒකේ කියන හැටියට මේ ගැටළුව 99%ක්ම අසමත් වෙනවා. ඇත්තම කියන්න, මමත් හරි උත්තරේ හොයාගත්තේ ඒකේ කමෙන්ට්ස් කියවලා තමයි. මමත් උත්තරේ කියලා හිතාගෙන හිටියේ 26. :D
මම මේක MS Excel worksheet එකක formula එකකට දාලා බැලුවා =IF(2=5,3=10,4=17 යනාදි වශෙයෙන්) මෙන්න උත්තරේ ආවා Are you *&*&
ReplyDelete$% nuts you idiot? කියලා.
:D
දැනට හතර දෙනෙක් උත්තර දීලා තියෙනවා. ඒ අතරින් හෙන්රි අයියගේ උත්තරේ විතරක් මං පබ්ලිශ් කලා. හැබැයි කියන්න ඕනේ, තාම කවුරුත් හරි උත්තරේනං හොයාගෙන නෑ. තෑග්ග මටම තියාගන්න වෙයිද දන්නෙ නෑ. :D
Deleteඔය වෙලාවට තමයි ඉතින් ඩූඩ් ගේ කොම්පියුටරේ දුන්න වගේ උත්තර දෙන්න හිතෙන්නේ හිටං.. හැක්.
Deleteහැක් හැක් :D
Delete2?
ReplyDeleteමෙන්න ඉන්නවා දෙවෙනි වතාවෙදි උත්සාහ කරලා තරඟයෙන් දිනපු ජයග්‍රාහිකාව. ඔයාගෙ තෑග්ග මගේ ඊලඟ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්න. ඔයාටත් දෙන්නේ, හැමෝ එක්කම බෙදාගන්න පුළුවන් රසවත් තෑග්ගක්. :D
Delete//උදව්: ගණං කිව්වට මේවා ගණංම නෙවෙයි හොඳේ. :D// මේක දැක්කේ පස්සෙනේ සැක්.. මේව ගණන් නෙවෙයි ලොජික්. වෙල් ඩන් (වෙල් රෙඩ්) අමා!
Deleteයේ! ටැංකු ටැංකු!
Delete////උදව්: ගණං කිව්වට මේවා ගණංම නෙවෙයි හොඳේ//
ඒකෙන් තමා අල්ල ගත්තේ
ඒකනේ, මෙච්චර උදව්වක් දීලා තියෙද්දිත්නේ මේ ළමයින්ට හරි උත්තරේ හොයාගන්න බැරි වුනේ. ඕක තමයි කියන්නේ ළමයි ප්‍රශ්න පත්තරේ අතට ගත්තහම උත්තර ලියන්න කළිං ප්‍රශ්නෙ හොඳට කියවලා ඉන්න කියලා! :P
Deleteඅමා අක්කා හපනා! :)
අැත්තනේ.................. සුපර් අමා...........
ReplyDeleteඒකනේ...... අමා සුපර්........ :D
Deleteමේ පැත්තේ ආවට ස්තූතියි :)
ෂිහ්...මැඩම් ගණනක් දීල නේද කාලෙකට පස්සෙ? දැක්කෙ ඊයෙ ඔන්න..මේ ටිකේ බොහෝවිට ඕෆ් ලයින් හිටියෙ. නව රැකියා ස්ථානයේ අන්තර්ජාල පහසුකම් බොහොම අසීරුයි...:(
ReplyDeleteමරු ගණිත ගැටළුව හෙහ්..හෙහ්.. අර අඩි 6 x අඩි 5.25 x අඩි 3.75 ප්‍රමාණයේ වලක දිග පැත්තෙ සම්පූර්ණ උසෙන් බාගයක් උස අඩියක් පළල පඩියක් තියෙනවනම් වලේ අඩංගු පස් ප්‍රමාණයකොපමණද? කියල ඇහුව වගෙ ප්‍රශ්ණයක්...:)
ඒකනෙ, අයියට මිස් වුනා නේද ගණං පාඩම.
Deleteහප්පා, අයියත් ඔය දීලා තියෙන්නේ හොඳ ගැටළුවක්. උත්තරේ මොකද්ද හැබෑටම. වළ ඇතුලේ පස් නෑ කියන්න බෑ. මොකද පඩියක් තියෙනවනේ. පඩියේ පස් තියෙන්න ඕනේ. ඒත් අඩි 6 දිගයි අඩි 3.75න් බාගෙ උසයි අඩියෙ පළලයි වැඩි කරලා ගන්න පඩියේ පරිමාවෙන් පස් ප්‍රමාණය කියන්නත් බෑ. මොකද පඩිය හදන්න තව වෙන අමු ද්‍රව්‍ය යොදාගෙන තියෙනවා වෙන්න පුළුවන්. අන්න ඒවා සහ පස් අතර අනුපාතය තියෙන්න ඕනේ ගැටළුව හරියටම විසඳන්න. නෙහ්? :P
ඔයි පඩිය තීන්නේ කොහෙද හැබෑට? වල ඇතුළෙද පිටද?
Deleteසිත්තමී,
Deleteහෙහ්..ඔයා ඔන්න ලැහැත්ති වෙන්නෙ ප්‍රශ්නෙ තවත් සංකීර්ණ කරල අන්තිමට ප්‍රශ්නෙ අහපු මනුස්සයත් ඔල්මොරොන්දං කරවන්න...:)..උත්තරේ බොහොම සරලයි. පඩිය ගැන කියන්නෙ උත්තර දෙන අය ටිකක් කන්ෆියුස්ඩ් කරවන්න. නැතුව නිකම්ම වලේ දිග x පලල x උස විතරක් කිව්වොත් පොඩි සැකයක් ඇතිවෙනවනෙ මෙතන මොකක්ද තියන ගැටලුව කියල. උත්තරේ ඇවිල්ල වලක පස් තියෙන්න විදිහක් නෑ එච්චරයි...;)
ආම්ස්,
Deleteතේ කෝප්පෙක අඬුව තියෙන්නෙ කොයි පැත්තෙද?
හරියට හරි! අයියා මගේ අභිමතාර්ථය හරියටම තේරුම් ගත්තා. :D
Delete