A canvas, where the emotions and feelings are painted with words...
ඉතිං කවුද උඹට කිව්වෙ,ඔය හතිකොණ යන්ට කියල,කැලේ ගිහිං,මූදෙ ගිහිං,කන්දක් උඩටත් ගිහිල්ල, ඒ මදිවට කොහෙදෝ තැනිතලාවකුත්,වැඩ අරුනම පල ගෙදරට,තේ එකකුත් හදං එහෙම,ඉඳගං සාලේ මේසේ,බලපං පංහිඳෙං එනව,සට සට ගා කයි හිතුවිලි………
චික්... තේ බීල කවුද කයි ලියන්නෙ...
@ රවි,මක්කැයි උඹ මේ දොඩන්නෙබොට පිස්සුද ඔල්මාදෙදසාලෙ ඉඳං තේ ගැහුවටඑහෙම එයියැ කවි සිතුවිලිබෝතලයක් අරගෙන පලහැන්දෑවට ගඟ ගාවටඑහෙමත් නැත්තං නැගපියහඳපානේ ගලක් උඩටසුරාමේරෙ මද පමනටවක්කරගෙන තොලගෑවමකවි සිතුවිලි විතරක් නොවසරස්වතිත් පහළ වේවි....
@ Ravi Ayyaකැලේ ගියේ අහං ඉන්න කුරුළු ගීත ගැයෙනා හැටිමූදු ගියෙ බලං ඉන්නරැළි පිට රැළි නැගෙනා හැටිකඳු නැග්ගේ පියාඹන්නහමන සුළඟෙ දැවටි දැවටිතැනිතලාවෙ ඇවිද්දෙ මංබලන්න මල් පිපෙනා හැටිකුරුළු නාද ඇහුනෙත් නෑමූදෙන් රැළි නැංගෙත් නෑසුළං රැළක් හැමුවෙත් නෑපිපුණු මලක් දුටුවෙත් නෑමංහවසට තේ බොන්නෙත් නෑ :D :D :D
@ Thisara Ayyaඒකනෙ, තේ බීල ලියන්න ඕනෙ කතන්දර. කවි ලියලා හරි යනවැයි. :D
හපොයි බූරො අයියා ඔය මටද කියන්නෙ 'බෝතලයක් අරගෙන පල හැන්දෑවට ගඟ ගාවට', 'සුරාමේරෙ මද පමනට' කියලා? ඒක කරන්න වෙන් නෑ බූරො අයියේ, සිත්තරා මට එපා කියලා තියෙන්නේ ඔය එක එක එව්වා බොන්න. :D
වැඩ කරන ගමන් කවි අදහස් පහල වෙන්නේ නෑ තමා අනේ...:D
ඒකනෙ අනේ. මං දැං හිතාගෙන ඉන්නෙ මං කරන අනිත් රාජකාරියෙන් අයිං වෙලා ෆුල් ටයිම් වලව්වේ වැඩට එන්න. එතකොට මට පුස්තකාලෙට වෙලා ඕන තරං කවි ලිය ලිය හිටිය හැකි. හා ද පොඩි මැණිකේ? :D
කුරුළු ගී හඬ පිනන දෙසවන් තුරුලතා නැති මුඩු බිමේදිය පොදක සිහිලැල් සුවය දෙන වියළි මරු කතරක ඉමේහමන මදනල නිවන සරතැස බිම්ගෙයක, සැඟවුන හිමේමලක් නොපිපුන නමුදු සිතුවිලි අඳියි කවි සිත, සිත්තමේ
මේ කවියෙ ලස්සනට කොහොම උත්තරයක් හිතාගන්නද කියලා මට හිතාගන්න බැරුව ගියා තිසර අයියේ. (ජනූ අක්කා ඔයාට අයියා කියලා කියනවා දැකලා මම නිගමනය කළා ඔයා මටත් අයියා වෙන්න ඕනෙ කියලා :))මුඩු බිමක් වුව කුරුළු ගී හඬ නිබඳ ඒ බිම ඇසේනම්වියළි මරු කතරක් වුවත් එහි දිය පොදක සුව දැනේනම්හිමේ සැඟවුණ බිම් ගෙයක් වුව මඳ පවන් රැල් හමයි නම්මල් කුමට මම් පන්හිඳෙන් කවි පබැඳ සිත්තම් කරන්නම්
අන්න එහෙමනේ ඉන්න ඕනේ.. කවි සිතක් ඇත්නම්... මල් මොකටද...හා හා අයියා කියන්නකෝ... මං ජනූට වඩා අවුරුදු 3ක් විතර නාකියි. :)
හෑ බං! ඒ කියන්නෙ උඹට වයස 63ක් ද.?? ;)
ඔහොම උඩ බලං කෙල ගහන්නේ ඇයි යකඩෝ... උඹත් ඒකිට අයියා නේද වෙන්නේ? අර රවී අයියට මොනව නොහිතේද?
ඉතිං කවුද උඹට කිව්වෙ,
ReplyDeleteඔය හතිකොණ යන්ට කියල,
කැලේ ගිහිං,
මූදෙ ගිහිං,
කන්දක් උඩටත් ගිහිල්ල,
ඒ මදිවට කොහෙදෝ තැනිතලාවකුත්,
වැඩ අරුනම පල ගෙදරට,
තේ එකකුත් හදං එහෙම,
ඉඳගං සාලේ මේසේ,
බලපං පංහිඳෙං එනව,
සට සට ගා කයි හිතුවිලි………
චික්... තේ බීල කවුද කයි ලියන්නෙ...
Delete@ රවි,
Deleteමක්කැයි උඹ මේ දොඩන්නෙ
බොට පිස්සුද ඔල්මාදෙද
සාලෙ ඉඳං තේ ගැහුවට
එහෙම එයියැ කවි සිතුවිලි
බෝතලයක් අරගෙන පල
හැන්දෑවට ගඟ ගාවට
එහෙමත් නැත්තං නැගපිය
හඳපානේ ගලක් උඩට
සුරාමේරෙ මද පමනට
වක්කරගෙන තොලගෑවම
කවි සිතුවිලි විතරක් නොව
සරස්වතිත් පහළ වේවි....
@ Ravi Ayya
Deleteකැලේ ගියේ අහං ඉන්න
කුරුළු ගීත ගැයෙනා හැටි
මූදු ගියෙ බලං ඉන්න
රැළි පිට රැළි නැගෙනා හැටි
කඳු නැග්ගේ පියාඹන්න
හමන සුළඟෙ දැවටි දැවටි
තැනිතලාවෙ ඇවිද්දෙ මං
බලන්න මල් පිපෙනා හැටි
කුරුළු නාද ඇහුනෙත් නෑ
මූදෙන් රැළි නැංගෙත් නෑ
සුළං රැළක් හැමුවෙත් නෑ
පිපුණු මලක් දුටුවෙත් නෑ
මං
හවසට තේ බොන්නෙත් නෑ :D :D :D
@ Thisara Ayya
Deleteඒකනෙ, තේ බීල ලියන්න ඕනෙ කතන්දර. කවි ලියලා හරි යනවැයි. :D
හපොයි බූරො අයියා ඔය මටද කියන්නෙ 'බෝතලයක් අරගෙන පල හැන්දෑවට ගඟ ගාවට', 'සුරාමේරෙ මද පමනට' කියලා? ඒක කරන්න වෙන් නෑ බූරො අයියේ, සිත්තරා මට එපා කියලා තියෙන්නේ ඔය එක එක එව්වා බොන්න. :D
Deleteවැඩ කරන ගමන් කවි අදහස් පහල වෙන්නේ නෑ තමා අනේ...:D
ReplyDeleteඒකනෙ අනේ. මං දැං හිතාගෙන ඉන්නෙ මං කරන අනිත් රාජකාරියෙන් අයිං වෙලා ෆුල් ටයිම් වලව්වේ වැඩට එන්න. එතකොට මට පුස්තකාලෙට වෙලා ඕන තරං කවි ලිය ලිය හිටිය හැකි. හා ද පොඩි මැණිකේ? :D
Deleteකුරුළු ගී හඬ පිනන දෙසවන් තුරුලතා නැති මුඩු බිමේ
ReplyDeleteදිය පොදක සිහිලැල් සුවය දෙන වියළි මරු කතරක ඉමේ
හමන මදනල නිවන සරතැස බිම්ගෙයක, සැඟවුන හිමේ
මලක් නොපිපුන නමුදු සිතුවිලි අඳියි කවි සිත, සිත්තමේ
මේ කවියෙ ලස්සනට කොහොම උත්තරයක් හිතාගන්නද කියලා මට හිතාගන්න බැරුව ගියා තිසර අයියේ. (ජනූ අක්කා ඔයාට අයියා කියලා කියනවා දැකලා මම නිගමනය කළා ඔයා මටත් අයියා වෙන්න ඕනෙ කියලා :))
Deleteමුඩු බිමක් වුව කුරුළු ගී හඬ නිබඳ ඒ බිම ඇසේනම්
වියළි මරු කතරක් වුවත් එහි දිය පොදක සුව දැනේනම්
හිමේ සැඟවුණ බිම් ගෙයක් වුව මඳ පවන් රැල් හමයි නම්
මල් කුමට මම් පන්හිඳෙන් කවි පබැඳ සිත්තම් කරන්නම්
අන්න එහෙමනේ ඉන්න ඕනේ.. කවි සිතක් ඇත්නම්... මල් මොකටද...
Deleteහා හා අයියා කියන්නකෝ... මං ජනූට වඩා අවුරුදු 3ක් විතර නාකියි. :)
හෑ බං! ඒ කියන්නෙ උඹට වයස 63ක් ද.?? ;)
Deleteඔහොම උඩ බලං කෙල ගහන්නේ ඇයි යකඩෝ... උඹත් ඒකිට අයියා නේද වෙන්නේ? අර රවී අයියට මොනව නොහිතේද?
Delete