A canvas, where the emotions and feelings are painted with words...
ගිනි පුළිඟු ඇවිලෙනා බැල්මක්
එ'ගිනි නිවනා සුපෙම්වත් හසකැල්මක්
එක විට එකම මුහුණෙක
සිත්තම් කරවනා මායාකාරියක්
කාලෙකට පස්සෙ දාපු එකක් නිසා මේක පෝස්ට් එකක් හැටියට බාරගඤ්ඤං. හැබැයි හැමදාම මේම බෑ අයිද නගෝ. රස.... දිග.... අර ඉස්සර කාලෙ කියෝපුවා වගේ ඒවා තමා දාන්නෝනැ.පොතේ වැඩේ අහවරය? පබිලිස් කොලාය?
මෙහෙමවත් එකක් ලියාගන්න නැතුව ඔළුගෙඩිය පිස්සු වැටිලා වගේ හිටියේ. යන්තං ඕකවත් ලීවැයිං ඊයෙ ඔළුව පොඩ්ඩක් හීල් වුණා. :Dතාම නෑ අයියණ්ඩි. දැනට ඒගොල්ලෝ වැඩ පටන් අරගෙන තියෙන්නෙ, මට දැනට සති දෙකකට විතර උඩදි කිව්වා. ලබන අවුරුද්දෙ විතර එළියට එයි බොහෝවිට. :)
අර Goodreads විජට් එක නිසා බ්ලොග් එක ලෝඩ්වෙන එක ස්ලෝ වෙනවා. පොඩ්ඩක් චැක් කොරලා බලන්ට.
එහෙමද? ඒක අයිං කොරලා දාන්නං එහෙනං.
Hmm
හ්ම්ම් හ්ම්ම්! :D
“The first time I called myself a 'Witch' was the most magical moment of my life.”― Margot Adler
WOW! හැමදාම කොහොමහරි ගැලපෙනම එකක් හොයාගන්නවා නේ! Thank you PJ! :D
තරු අහසක් යට...ආදර චෙරි මල...ආන්න ඒ ඉස්ටැල් එකේ කතාවක් ලියන තුරු බලන් ඉන්න මම- සඤ්ඤක බස්සා -
මම මුලින්ම දැක්කෙ 'ආදර වෙරි මල' කියලා.
"බේබදු මහරාණි මමයි" කියල එකක් දැකලා, මාව නොබීම ඩෝප් වුනා කියහංකො.
මගේ පින්තූර කතන්දර ප්‍රොජෙක්ට්ටෙකට බෂ්ෂා එවාපු මාළු පොකුණ ළඟ ගෑනු දැරිවි ඉන්න පින්තූරෙත් මං ළඟ, ඒ වගේ තව ලැබුණු පින්තූර අටෝරාසියක් එක්ක පරිස්සමට තියෙනවා. ළඟකදි අලුත් කතාන්දරයක් ලියන්නම බැරිවුණා. දවසක කොහොමහරි කතාන්දරයක් ලියනවා ඒකටත්. :)
ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ "8. කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපගෙ සින්ඩියේ ප්‍රචාරණයට හැකි උපරිම දායකත්වයක් ලබා දෙන්න!
බොහොම ස්තුතියි ඔබට! <3
කාලෙකට පස්සෙ දාපු එකක් නිසා මේක පෝස්ට් එකක් හැටියට බාරගඤ්ඤං. හැබැයි හැමදාම මේම බෑ අයිද නගෝ. රස.... දිග.... අර ඉස්සර කාලෙ කියෝපුවා වගේ ඒවා තමා දාන්නෝනැ.
ReplyDeleteපොතේ වැඩේ අහවරය? පබිලිස් කොලාය?
මෙහෙමවත් එකක් ලියාගන්න නැතුව ඔළුගෙඩිය පිස්සු වැටිලා වගේ හිටියේ. යන්තං ඕකවත් ලීවැයිං ඊයෙ ඔළුව පොඩ්ඩක් හීල් වුණා. :D
Deleteතාම නෑ අයියණ්ඩි. දැනට ඒගොල්ලෝ වැඩ පටන් අරගෙන තියෙන්නෙ, මට දැනට සති දෙකකට විතර උඩදි කිව්වා. ලබන අවුරුද්දෙ විතර එළියට එයි බොහෝවිට. :)
අර Goodreads විජට් එක නිසා බ්ලොග් එක ලෝඩ්වෙන එක ස්ලෝ වෙනවා. පොඩ්ඩක් චැක් කොරලා බලන්ට.
ReplyDeleteඑහෙමද? ඒක අයිං කොරලා දාන්නං එහෙනං.
DeleteHmm
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්! :D
Delete“The first time I called myself a 'Witch' was the most magical moment of my life.”
ReplyDelete― Margot Adler
WOW! හැමදාම කොහොමහරි ගැලපෙනම එකක් හොයාගන්නවා නේ! Thank you PJ! :D
Deleteතරු අහසක් යට...
ReplyDeleteආදර චෙරි මල...
ආන්න ඒ ඉස්ටැල් එකේ කතාවක් ලියන තුරු බලන් ඉන්න මම
- සඤ්ඤක බස්සා -
මම මුලින්ම දැක්කෙ 'ආදර වෙරි මල' කියලා.
Delete"බේබදු මහරාණි මමයි" කියල එකක් දැකලා, මාව නොබීම ඩෝප් වුනා කියහංකො.
Deleteමගේ පින්තූර කතන්දර ප්‍රොජෙක්ට්ටෙකට බෂ්ෂා එවාපු මාළු පොකුණ ළඟ ගෑනු දැරිවි ඉන්න පින්තූරෙත් මං ළඟ, ඒ වගේ තව ලැබුණු පින්තූර අටෝරාසියක් එක්ක පරිස්සමට තියෙනවා. ළඟකදි අලුත් කතාන්දරයක් ලියන්නම බැරිවුණා. දවසක කොහොමහරි කතාන්දරයක් ලියනවා ඒකටත්. :)
Deleteඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ "8. කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපගෙ සින්ඩියේ ප්‍රචාරණයට හැකි උපරිම දායකත්වයක් ලබා දෙන්න!
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට! <3
Delete