A canvas, where the emotions and feelings are painted with words...
දිව්‍යමය ආදරයසුන්දරයි එපමණ අම්මාවරුන් පමණද බුදු වන්නේ මතු දින
අපොයි නැත නැතපියාණන්දෑටදමේ සුවඳැති හාදුලැබේ වැහි පොද ලෙදඒ අසිරි සෙනෙහසමා අකුරු කරනා කලඔහු අතැ'ති තෙලිතුඩමවයි මනරම් සෙනෙහෙ හැඩතල
Enjoy (While it lasts...)
Sad reality... :(
ඇයි උදේට, දවල්ට රෑට කෑම
ඒවත් ඕන නෑ අනේ, මේ හුරතල් ආදරේටම බඩත් පිරෙනවා. :)
+++++
අපූරුම වූආදරෙයේ මිහිරියාව නේද...ලස්සන පද පෙළ අක්කෙ....
ස්තූතියි නංගි. ඔව්, දඟ කරලා කරලා, අපිව කේන්ති ගස්සලා ඊට පස්සෙ ළඟට ඇවිත් බෙල්ල බදාගෙන මෙහෙම කියලා මූණ ඉඹිනකොට දැනෙන ආදරේ... මේ ලෝකෙ වචන මදි ඒ ගැන කියන්න. :)
ආවමයි මේ පැත්තේ..
සාදරෙන් පිළිගන්නවා අඟහරු ලෝකෙන් ආපු අමුත්තාව. දැන් ඉතින් හැමදාම එන්න, පාර දන්නවනේ. වෙලාවක් තියෙනවානම් පරණ ලියපු කතා එහෙම තියෙනවා කියවන්න. :)
දිව්‍යමය ආදරය
ReplyDeleteසුන්දරයි එපමණ
අම්මාවරුන් පමණද
බුදු වන්නේ මතු දින
අපොයි නැත නැත
Deleteපියාණන්දෑටද
මේ සුවඳැති හාදු
ලැබේ වැහි පොද ලෙද
ඒ අසිරි සෙනෙහස
මා අකුරු කරනා කල
ඔහු අතැ'ති තෙලිතුඩ
මවයි මනරම් සෙනෙහෙ හැඩතල
Enjoy
ReplyDelete(While it lasts...)
Sad reality... :(
Deleteඇයි උදේට, දවල්ට රෑට කෑම
ReplyDeleteඒවත් ඕන නෑ අනේ, මේ හුරතල් ආදරේටම බඩත් පිරෙනවා. :)
Delete+++++
ReplyDeleteඅපූරුම වූආදරෙයේ මිහිරියාව නේද...
ReplyDeleteලස්සන පද පෙළ අක්කෙ....
ස්තූතියි නංගි. ඔව්, දඟ කරලා කරලා, අපිව කේන්ති ගස්සලා ඊට පස්සෙ ළඟට ඇවිත් බෙල්ල බදාගෙන මෙහෙම කියලා මූණ ඉඹිනකොට දැනෙන ආදරේ... මේ ලෝකෙ වචන මදි ඒ ගැන කියන්න. :)
Deleteආවමයි මේ පැත්තේ..
ReplyDeleteසාදරෙන් පිළිගන්නවා අඟහරු ලෝකෙන් ආපු අමුත්තාව. දැන් ඉතින් හැමදාම එන්න, පාර දන්නවනේ. වෙලාවක් තියෙනවානම් පරණ ලියපු කතා එහෙම තියෙනවා කියවන්න. :)
Delete