සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත
A canvas, where the emotions and feelings are painted with words...
215. දිව්‍යමය ආදරය...
රන්කැටි දෑත් මාලය
පලන්දා ගෙල වට
'ආදරෙයි' කියමින
සුවඳැති හාදු දෙන විට
වෙන කුමක් ඇවැසිද
ඒ දිව්‍යමය ආදරය හැර...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)