මිහිදුම් සළු...


"වෙල් එළියේ, ලදු කැළයේ
ඇළේ, දොළේ
මඩ වගුරේ
දුවපැන
කෙළිදෙලෙන්  ගත කළ
අපේ ළමා විය
සුවදැති මතකයකි
සැමදාම සිත
සුවපත් කරවනා................

පොත් පත් අතරේ
පරිගනකයේ‍
රූපවාහිනියේ
ජංගම දුරකතනයේ  සිරවූ
සිත්පිත් නැති රොබෝ වැනි වු
අපේම දරුවන්ගේ ළමා විය
අමිහිරි මතකයක් නොම වේද
ළමා වියටත් වෛර කරවනා..............."

මේ අරුත්බර පද පේළිය මගේ හිතවතියකගේ. ඇය ඇලුතෙන් වියුණු සටහන් වියන්නට එකතු වුණ කෙනෙක්. මේ තියෙන්නේ ඇගේ 'මිහිදුම් සළු' වියුණු සටහන් අඩවිය.

https://mihidumsalu.blogspot.com/

මිහිදුම් සළු අතර සිසිලස විඳගන්න ඔබත් යන්න. වදනකින්, සටහනකින් ඇයට දිරියක් වෙන්න.

ඔබ සැමට ප්‍රීතිමත්, සුබ 2020ක් වේවා! :) <3 



2 comments:


  1. “By the time we began to understand enough about what the world to ask the right questions, our visit is over, and someone else is visiting, asking the same questions.”
    ― d.k. LeVick

    Happy 2020 to you too.

    ReplyDelete
    Replies
    1. “Each night, when I go to sleep, I die. And the next morning, when I wake up, I am reborn.”
      ― Mahatma Gandhi

      Delete