295. බලාපොරොත්තුවේ හඬ...



'ලබ් ඩබ් - ලබ් ඩබ්'
'ඔහෑ - ඔහෑ - ඔහෑ'
'ගුඩුස්'
'හිහිහි හෙහහ්'

'අම්මම්-මම් මම්'
'අම්මා'
'ලන්වන් පාතයි තමනලයා'
'මම අම්මාට ගොඩාක් ආදරෙයි'

'අම්මේ අද ටීච මට ගුඩ් බෝයි කිව්වා'
'හැපි බර්ත්ඩේ අම්මේ'
'අම්මා කෑවද?'
'මාත් අම්මාට උදව් වෙන්නං?'

'අම්මේ මං ආවා'
'අම්මේ බඩගිනියි'
'අම්මේ අද ෆීස්?'
'අම්මේ මං යනවා'

'හෙලෝ... අම්මේ...'

ඒ සියල් බලාපොරොත්තු මතින්
වැයේ තවමත් ඇගේ හද
'ලබ් ඩබ් - ලබ් ඩබ්'
නැත
'මගේ පුතු - මගේ පුතු'
රාවයෙන්.........

7 comments:

  1. Why should I marry? One marries to have children, but I already have children! My nieces and nephews are my children.
    - Salman Khan

    ReplyDelete
  2. හ්ම්ම්...අනන්තයක දරු සෙනෙහස. පැටව් ලොකු වෙද්දි දුකයිත් වගේ එක අතකට.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. යතාර්ථයට වඩා අපි හීන ලෝකවලට වැඩියෙන් ආස ඒ ලෝකේ හැම දේම අපි ආස විදිහට තියෙන නිසා වෙන්න ඇති.

      Delete
  3. ම්ම්... බලාපොරොත්තුවේ හඬ....

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තුවේ හඬ... ආදර උල්පතක් දෝරෙ ගලාගෙන යන හඬ... :)

      Delete