මගේ බුර බුරා නැගෙන සන්තෝසය සමග සුභ පැතුම් පිළිගන්න. :D
රුසියානු වදන් උපුටගත්තෙ මෙතනින්.
Кто доброй сказкой входит в дом,
Кто с детства каждому знаком,
Кто не ученый, не поэт,
А покорил весь белый свет.
Кого повсюду узнают,
Скажите, как его зовут?
Бу-ра-ти-но,
Бу-ра-ти-но.
На голове его колпак,
Но околпачен будет враг,
Злодеям он покажет нос,
И рассмешит друзей до слез.
Он очень скоро будет тут,
Скажите, как его зовут?
Бу-ра-ти-но,
Бу-ра-ти-но.
Он окружен людской молвой,
Он не игрушка, он живой,
В его руках от счастья ключ,
И потому он так везуч.
Все песенки о нем поют,
Скажите, как его зовут?
Бу-ра-ти-но,
Бу-ра-ти-но,
Бу-ра-ти-но,
Бу-ра-ти-но.
Who is a good tale enters the house,
Who from childhood to each sign,
Who is not a scientist, not a poet,
And conquered the whole world.
Everywhere who learn
Tell me, what's his name?
Bu-ra-ti-but
Bu-ra-ti-no.
Cap on his head,
But be fooled by the enemy,
The wicked he will nose
And friends laugh to tears.
He will be here very soon,
Tell me, what's his name?
Bu-ra-ti-but
Bu-ra-ti-no.
It is surrounded by gossip,
It is not a toy, it's alive,
In his hands the key of happiness,
And because he is so lucky.
All songs sung about him,
Tell me, what's his name?
Bu-ra-ti-but
Bu-ra-ti-but
Bu-ra-ti-but
Bu-ra-ti-no.
රුසියන් බසින් ඉංග්‍රීසියට නැගුවේ ගූගල් ට්‍රාන්ස්ලේටරයෙන්. ඒක හරිද වැරදිද කියන්නනං ඉතිං මම දන්නෙ නෑ. පොඩි පොඩි එහා මෙහා වීම් තියෙනවා වගේ කියලා ටිකිරි මොළේට පොඩ්ඩක් තේරුණ නිසා කොච්චර ආසාව තිබ්බත් ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරන්න බෑ වගේ කියලා හිතුණා. සමාවෙන්න බූරො අයියේ ඒ ගැන. කම්මැලි තෑග්ගක් තමයි, ඒත් තරහා වෙන්නෙ නැති වෙයි කියලා හිතනවා.

මගේ බුර බුර නැගෙන සන්තෝසය.. අර මක්කටැයි මං තරහා වෙන්නෙ.!? :-D
ReplyDeleteතෑග්ග සතුටින් බාර ගත්තැයි එහෙනං? බොහෝම සන්තෝසයි. :-D
Deleteඔයා බුරති නෝ කියලා හතරපාරක් රෂියන් වලින් තියන එක බුරති බට් කියලා දැම්මේ ඇයි කියලා මම තාමත් කල්පනා කරන්නේ.
ReplyDeleteමම කියන්නද වැඩක්? දැන් මුල් රෂියන් එක අමතක කරලා මේ ගූගල් ඉංග්‍රීසි පරිවර්තනය සාමාන්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න ඔයාට හිතෙන විදියට. එතකොට මීට වඩා හොඳ වෙයි කියලා මම හිතනවා.
සුභ අලුත් අවුරුද්දක්.
HO කියන වචනේ වෙනම ට්‍රාන්ස්ලේට් කලාම but. මෙතනදි HO, - but විදිහටත්, HO. - no. විදිහටත් ට්‍රාන්ස්ලේට් වෙලා. ට්‍රාන්ස්ලේටරේ අවුලක් වගේ....
DeleteБу-ра-ти-но. බු-ර-ති-නෝ තමයි බං. මම එක්දාස් නමසිය බර ගනං වල රෂියන් ඉගෙන ගත්තා. හැබැයි මහ ලොකු දැනීමක් නම් නෑ. ඒ කාලේ නාලන්දෙ රුසියානු භාෂාව සබ්ජෙක්ට් එකක් හැටියට ඉගැන්නුවා.
Deleteතිසර අයියා කියලා තියෙන දේ තමයි හෙන්රි අයියේ වුනේ. ට්‍රාන්ස්ලේටරෙන් ඒක පරිවර්තනය කරලා දුන්නේ ඒ විදිහට. මටත් තේරුණා එතන අවුලක් තියෙනවා කියලා. ඒත් ඒක හදන්න ගියේ නෑ තව කොයි කොයි තැන් වල වෙනස්කම් තියෙනවද කියලා දන්නෙ නැති නිසා. ට්‍රාන්ස්ලේටරේටම වගකීම පටෝලා මම පැත්තකට වෙලා හිටියා. මේ තෑග්ග ගැනනම් මගේ හිතට හරි මදි. ඒති ඉතිං මේ ලී බෝනික්කට හරි යන වෙන තෑග්ගක් මට හොයාගන්න බැරි උනා අයියෝ මේ අවුරුදු කටේ. :(
Delete