67. Happy New Year...



May this New Year be
A year of Health & Happiness...
A year of Wealth & Wisdom...
A year of Peace & Prosperity...
A year of Glee & Glow...
And also a year of Love & Laughter...

Heartiest Blessings
For a Wonderful New Year...



10 comments:

  1. New is the year,
    New are the hopes and the Aspirations,
    New is the Resolution,
    New are the spirits and
    forever my warm wishes are for you and your family.
    Have a promising and fulfilling New Year 2014.

    ummmmmmmmmmmmmaaaaaaaa!!!!!!!!!! :)

    ReplyDelete
    Replies
    1. Wish you the same poddi akki. May this new year enhance the happiness you gained in 2013! :P

      Ummmma to you too! :)

      Delete
  2. I wish you a very Happy New Year!!!

    ReplyDelete
  3. අප්පට සිරි ගජ නැන්දට කජු මද...සිත්තරා මහතාගෙ චිත්තර ටික විනාස කරල දාල නේද පුතණ්ඩියා...හෙහ්, හෙහ්,

    දන්නවද නඟේ ,ඔහොම උපතින්ම ඒ හැකියාව තියන දරුවො කළාතුරකින් ඉන්නව අම්මප ඇස්වහක් කටවහක් නෑ. ඒ කියන්නෙ ඔය සුට්ටි වයසටත් තේරෙනව චිත්තරයක් හොඳද නරකද කියල. පොඩ්ඩට එකත් එකටම වැටහිලා තියනව මොනවද මේ තාත්ත අඳින බහුබූත..මෙලෝ රහක් නෑ. ඉන්නකො මම හොඳ වැඩක් කරන්න කියල හෙහ්,හෙහ්,

    ( සිත්තරා තුමා බලන්නෙ නෑ නේද බොගෙ බොලොග් එක?...බලනව නම් ඔය මොකක් හරි කියල මාව ෂේප් කරල දාහං..හඳ මෝරන කාලෙනෙ මෙයා. ඔවුන්දැට ඒ කාලෙට නුහුගුණේ තද වෙනව..ඔය ඔහොම මොකක් හරි කියාපං හොඳේ )

    පලි- රටේ නැති බහුබූත කියවන්ට ගිහිල්ල පොඩ්ඩෙංනං සුබ පාර්තනාවත් අමතක වෙනව. ඕකේ, නඟාටත්, සිත්තර මලයටත් මගෙ පුංචි මල්ලිටත් පවුලෙ අනික් හැමෝන්ටමත් සුබ නව වසරක්!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, මෙයා තව ඩිංගක් ලොකු වෙනකොට සිත්තරාගෙ පාට බෝතල් පරිස්සමට අරං තියලා තිබ්බෙ නැත්තං එහෙම මේ වගේ ගිනි විජ්ජුම්බරයක් කරගන්න බැරි පැංචෙක් නෙවෙයි. :D

      මොකෝ නැත්තෙ, සිත්තරා බලනවා මගෙ බ්ලොග් එක! (මං බලෙංම ලෝඩ් කරලා පෙන්නුවාම.) ((මේකත් විශේෂෙන්ම පෙන්නන්නම ඕනේ කියලා මං හිතාගත්තා)) :P

      පලි - ඔන්න පුංචි මල්ලිත් කිව්වා ලොක්කයියටයි, ලොක්කයියගෙ පියම්බිකා අක්කණ්ඩිටයිත් සුභම සුභ නව වසරක් වේවා කියලා. :D

      Delete
  4. 2013 සිත්තමීට බොහොම වැදගත් අවුරුද්දක් වුණා නේද? (මටත් එහෙමනේ). එහෙනම් සොඳුරු අත්දැකීම් පිරි 2014කට සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. ගිය අවුරුද්ද තිසර අයියටත් විශේෂ අවුරුද්දක් උනාද? බොහොම සතුටුයි, අපේ සුභ පැතුම්! :)

      Delete