122. තිස් වසරක මං සලකුණු...

0 - අවුරුදු ගාණකට එපිට - අද වාගේ එක දවසක


5 - ඉස්කෝලේ මුල්ම දවස - මතකයි තාමත් හොඳටම


10 - සිස්සත්තෙන් පාස් වුනා - ඉස්කෝලෙත් මාරු වුනා


11 - කළු සුදු කොටු කොටු අතරේ - යුද හරඹෙකි ඇරඹුනේ 


15 - පෑනට අත හුරු වුනා - අකුරෙන් සිත්තම් ගෙතුවා


16 - ඒ දහයයි - හරි සතුටුයි 


19 - යාන්තමින් ගොඩ ගියා - මදෑ ඔයින් බේරුණා


19 - කොම්පියුටර් පන්තියේ - පෙර මග තරු දිලිසුණේ


20 - පළවෙනියට රස්සාවට - පිටත් වුනා සුබ මොහොතින


21 - හඳුන් පොත ගැහෙන නද - වෙනස් විය නොසිතු ලෙස 




24 - සුළැඟිලි එකිනෙක බැඳුනා - රන් මුදු අත පැළැඳවුනා


28 - කිරි සුවඳින් හද පිරුණා - රන් පුතු දෝතට ආවා



29 - පළමු රන් අස්වැන්න - මතකයේ රැඳි පිය සටහන


ප/ලි: දැන් මේ සිත්තමීගේ පිංතූර කතාව කියවලා යමක් කමක් ඉගෙනගත්තු ළමයි ඉන්නවනං, සිත්තමීගේ හැබෑ නම වගේ දේවල්, ආයෙ ඉතිං නොදන්නවා වගේම ඉන්න එකයි ඇත්තෙ. සිත්තමී බ්ලොග් ලෝකෙදි ඉන්න කැමති සිත්තමී විදිහටමයි. වයස ගැනනං කිසි අවුලක් නෑ. සිත්තමීගේ අදට වයස හරියටම අවුරුදු තිහයි. මෙච්චර කල් අයියා අක්කා නංගී මල්ලී ආමන්ත්‍රණ වැරදියට යෙදුනානං එහෙම ඕං දැන් නිවැරදි කරගන්න පුළුවං. :D