A canvas, where the emotions and feelings are painted with words...
මල් කැකුළු පුබුදමින්විහඟ ගී පතුරමින්ගං දියේ රැළි නංවමින්මඳ නළට ජීවය දෙමින්ලොවම එකළු කරමින්...හිරු වඩී... නිසැකවමදැල්වූ දෑස් සෙනෙහසින් පුරවමින් :)
මේ පිළිතුරු කවියට හරිම ආදරේ හිතුණා අක්කේ. ගොඩාක් ස්තූතියි. මගේ කවියෙන් කියන්න හදපු දේට හරියටම ගැලපෙන උත්තරයක්. :)
ඔයා ඔය කියන්නේ අර නිදහස් සිතුවිලි ලියන රවියා වැන නම්, ඌට පොඩ්ඩක් වැඩිවෙලා අන්න නිදි.
චැහ්, කවුද අනේ උන්දැ ගැන කවි ලියන්නේ? අපිට කවි ලියන්ට වෙන මාතෘකා නැතිවයැ? :P මාත් දැක්කා ඕන් බෝතලේකුයි කවි කොලේකුයි බදාගෙන කණප්පුවක් උඩ ගොරෝ ගොරෝ නිදියං ඉන්නවා. :D :D :D
වැඩට යන දවස් වල උදේට ඇහැරුණාම තාම ඉර පායගෙන එන ලකුණු නැත්තං, බොහොම සන්තෝසෙන් අනිත් පැත්ත හැරිලා නිදාගන්නවා. වටින් ගොඩින් එළිය වැටිලා නම් ඉතින්, අනේ මොන කරුමයක්ද කියලා වෙලාව එහෙම බලලා නැගිටින්න ලෑස්ති වෙනවා... ඒ හින්දා අපි කැමති හඳට...
ඔව් නේද, ඉරයි ලෝකෙයි ගැන විතරක් කතා කරලා හරි යන්නෙ නෑ හඳ අමතක කරලා. ඉර එනකල් අපිට තනියට ඉන්නේ හඳනේ. මගේ මුල හරියේ කවි වල ඇති හඳ ගැන ලියපුවා ගොඩාක්. ඉන්නකෝ, අයියා මෙහෙම කිව්ව හින්දා මගේ ඊලඟ පෝස්ට් එකත් හඳ ගැනම ලියන්න හිතුණා. :)
හෙට හිමිදිරියේම,ළහිරු මඬල පායාවි,දසතම එකලු කොට,හදවත සෙනෙහසින් පුරවා ලමින්,Life would never ever be the same again. Dear ....never ever…It's true that we don't know what we've got until we lose it, but it's also true that we don't know what we've been missing until it arrives.
ගොඩාක් ස්තූතියි අයියේ. :)
කෝ අනේ මේකෙ ෆලෝ විජෙට් එක :(
මල් කැකුළු පුබුදමින්
ReplyDeleteවිහඟ ගී පතුරමින්
ගං දියේ රැළි නංවමින්
මඳ නළට ජීවය දෙමින්
ලොවම එකළු කරමින්...
හිරු වඩී... නිසැකවම
දැල්වූ දෑස් සෙනෙහසින් පුරවමින් :)
මේ පිළිතුරු කවියට හරිම ආදරේ හිතුණා අක්කේ. ගොඩාක් ස්තූතියි. මගේ කවියෙන් කියන්න හදපු දේට හරියටම ගැලපෙන උත්තරයක්. :)
Deleteඔයා ඔය කියන්නේ අර නිදහස් සිතුවිලි ලියන රවියා වැන නම්, ඌට පොඩ්ඩක් වැඩිවෙලා අන්න නිදි.
ReplyDeleteචැහ්, කවුද අනේ උන්දැ ගැන කවි ලියන්නේ? අපිට කවි ලියන්ට වෙන මාතෘකා නැතිවයැ? :P මාත් දැක්කා ඕන් බෝතලේකුයි කවි කොලේකුයි බදාගෙන කණප්පුවක් උඩ ගොරෝ ගොරෝ නිදියං ඉන්නවා. :D :D :D
Deleteවැඩට යන දවස් වල උදේට ඇහැරුණාම තාම ඉර පායගෙන එන ලකුණු නැත්තං, බොහොම සන්තෝසෙන් අනිත් පැත්ත හැරිලා නිදාගන්නවා. වටින් ගොඩින් එළිය වැටිලා නම් ඉතින්, අනේ මොන කරුමයක්ද කියලා වෙලාව එහෙම බලලා නැගිටින්න ලෑස්ති වෙනවා...
ReplyDeleteඒ හින්දා අපි කැමති හඳට...
ඔව් නේද, ඉරයි ලෝකෙයි ගැන විතරක් කතා කරලා හරි යන්නෙ නෑ හඳ අමතක කරලා. ඉර එනකල් අපිට තනියට ඉන්නේ හඳනේ. මගේ මුල හරියේ කවි වල ඇති හඳ ගැන ලියපුවා ගොඩාක්. ඉන්නකෝ, අයියා මෙහෙම කිව්ව හින්දා මගේ ඊලඟ පෝස්ට් එකත් හඳ ගැනම ලියන්න හිතුණා. :)
Deleteහෙට හිමිදිරියේම,
ReplyDeleteළහිරු මඬල පායාවි,
දසතම එකලු කොට,
හදවත සෙනෙහසින් පුරවා ලමින්,
Life would never ever be the same again. Dear ....never ever…
It's true that we don't know what we've got until we lose it, but it's also true that we don't know what we've been missing until it arrives.
ගොඩාක් ස්තූතියි අයියේ. :)
Deleteකෝ අනේ මේකෙ ෆලෝ විජෙට් එක :(
ReplyDelete