A canvas, where the emotions and feelings are painted with words...
මේ අපිට හදන්න ගනං දෙන එවුනුයි, කවි ලියන එවුනුයි එක්ක මේ බ්ලොග් කෙරුවාව කරන්න බැරි තත්වයක් තමයි උද්ගත වෙලා තියෙන්නේ... Grrrr...
අර මොකෝ ඒ පාර? :D
මෙච්චරකල් දැනගෙන හිටියේ 'සෙනෙහෙ කොල' විතරයි... 'සෙනෙහෙ වැල්' ගැන අදයි දැනගත්තේ.... :)
එහෙම එව්වත් තියෙනවලු. :D
@තිසර,ඇයි බං උඹ හිතා උන්නෙ 'සෙනෙහෙ කොළ' බිම හැදෙනවය කියලය.!? එවුවත් ඔය ගහක වැළක නේන්නං හැදෙන්ට ඕන.. :D
@Buro Ayyaඒකනේ...මොනවද අම්මේ අකුරු ජාතියක්මේ කොළ වල කවුදෝ ලියලාකවුරුද අම්මේ මේවා ලියන්නේපාට පාට ඉරි හැඩ ගහලාපුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙටවනන්තරේ හරි වැඩ කෙරෙතීසඳ කිඳුරෝ බට නලා පිඹින කොටසඳ කිඳුරියො මේවා ලියතී :D
ඇයි ඉතින් ඔය දේවල් හද මඬල තුල හංගගන ඉන්නේ. පොඩ්ඩක් එලියටත් දාන්ටකෝ. අනෙක වැල්වලිනුත් ඔතලා... :D:D
/*ඇයි ඉතින් ඔය දේවල් හද මඬල තුල හංගගන ඉන්නේ. පොඩ්ඩක් එලියටත් දාන්ටකෝ. */නැතුව බෑනේ, අගේ අඩු වෙනවනේ. :D/*අනෙක වැල්වලිනුත් ඔතලා... */නැත්තං හොරු අරගෙන ගියොත් එහෙම? :D
නෙතඟ නැඟි සෙනෙහසේ කඳුලක,මහරු මා හද සඟවලා,සොඳුර ඔබ නාමයෙන් පුදනෙමි,තමරු පොකුරක පිණි සලා,කතර වට වැසි සිහිල දනවයි,ගත දවන දාහය නිවා,සසර ඉමතෙක් කැටුව එන්නෙමි,සිත පිරුණු බැතිපෙම දරා,
ලස්සන ප්‍රතිචාරයක් අයියේ. ගොඩක් ස්තූතියි. :)
මේ අපිට හදන්න ගනං දෙන එවුනුයි, කවි ලියන එවුනුයි එක්ක මේ බ්ලොග් කෙරුවාව කරන්න බැරි තත්වයක් තමයි උද්ගත වෙලා තියෙන්නේ... Grrrr...
ReplyDeleteඅර මොකෝ ඒ පාර? :D
Deleteමෙච්චරකල් දැනගෙන හිටියේ 'සෙනෙහෙ කොල' විතරයි... 'සෙනෙහෙ වැල්' ගැන අදයි දැනගත්තේ.... :)
ReplyDeleteඑහෙම එව්වත් තියෙනවලු. :D
Delete@තිසර,
Deleteඇයි බං උඹ හිතා උන්නෙ 'සෙනෙහෙ කොළ' බිම හැදෙනවය කියලය.!? එවුවත් ඔය ගහක වැළක නේන්නං හැදෙන්ට ඕන.. :D
@Buro Ayya
Deleteඒකනේ...
මොනවද අම්මේ අකුරු ජාතියක්
මේ කොළ වල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා ලියන්නේ
පාට පාට ඉරි හැඩ ගහලා
පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට
වනන්තරේ හරි වැඩ කෙරෙතී
සඳ කිඳුරෝ බට නලා පිඹින කොට
සඳ කිඳුරියො මේවා ලියතී :D
ඇයි ඉතින් ඔය දේවල් හද මඬල තුල හංගගන ඉන්නේ. පොඩ්ඩක් එලියටත් දාන්ටකෝ. අනෙක වැල්වලිනුත් ඔතලා... :D:D
ReplyDelete/*ඇයි ඉතින් ඔය දේවල් හද මඬල තුල හංගගන ඉන්නේ. පොඩ්ඩක් එලියටත් දාන්ටකෝ. */
Deleteනැතුව බෑනේ, අගේ අඩු වෙනවනේ. :D
/*අනෙක වැල්වලිනුත් ඔතලා... */
නැත්තං හොරු අරගෙන ගියොත් එහෙම? :D
නෙතඟ නැඟි සෙනෙහසේ කඳුලක,
ReplyDeleteමහරු මා හද සඟවලා,
සොඳුර ඔබ නාමයෙන් පුදනෙමි,
තමරු පොකුරක පිණි සලා,
කතර වට වැසි සිහිල දනවයි,
ගත දවන දාහය නිවා,
සසර ඉමතෙක් කැටුව එන්නෙමි,
සිත පිරුණු බැතිපෙම දරා,
ලස්සන ප්‍රතිචාරයක් අයියේ. ගොඩක් ස්තූතියි. :)
Delete